2 - ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා වූ ඇබැද්දිය
About this book
ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්‍යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමඟ පාසල්
යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට කරුණාවන්ත ක්‍රිචිලි මෙනෙවිය වෙනුවට ඈට
ලැබෙන්නේ සැර නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි මහත්මියයි. ඊළඟට මුල් වරට හමු වූ මොහොතේ
පටන් ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි.
ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි තැනක් නොවන බවට ක්ලෙමන්ටයින් තීරණය කරයි.
එහෙත් සුරතල් සතුන්ගේ දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම් දීමත් සමඟ හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර්
නම් කුරු පුංචි ඌරු නෑම්බියට ක්ලෙමන්ටයින් සමග පාසල් යන්නට තිබුණා නම් සියල්ල සතුටු දායක වනු ඇති
නොවේද?
Details
ISBN
9786245173068
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review