Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / 370 යානයේ අබිරහස

370 යානයේ අබිරහස

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“කොහෙද ක්ලෙයා මෙච්චර වෙලා හිටියේ?”

ඈ බියපත්ව විමසුවාය.

“ඇයි? මං කොහෙවත් හිටියෙ නැහැ මං වෙනදා වෙලාවටම ආවනේ" ක්ලෙයාද විමතියෙන් කීවාය.

“වෙනදා වෙලාවට? දැන් රෑ දොළහයි!”

“වෙන්න බෑ. රෑ නමය නෙවෙයිද?”

“නෑ.. බලන්න ඔර්ලෝසුව දිහා!”

අම්මා ඔල්මාදයෙන් යැයි සිතමින්, ක්ලෙයා බිත්ති ඔර්ලෝසුව දෙස බැලුවාය. ඈ කී පරිදිම වේලාව රාත්‍රී දොළහ විය. ඇයට ඇස් අදහාගත නොහැකි විය. ක්ලෙයාගේ ජීවිතයෙන්

පැය තුනක් අතුරුදන් වී තිබිණි

ඇයට මතක අර විසල් විශ්ව යානාව දැකීමත්, තව නිමේෂයකින් එය නොපෙනී යාමත් පමණය.

ISBN
9786246570682
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 370 යානයේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.