39 වසරක එතෙර මතක
About this book
මෙහි මගේ කතා මෙන් ම ඔබේ කතා ද තිබිය හැකි ය. ඔහුගේ හෝ ඇයගේ කතාව ද තිබිය හැකි ය.
ඉතා ම කෙටියෙන් ගත හොත්, මෙහි ඇති කතා සියල්ල අපේ කතා ය. විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කතාය.
අතට අසුවන ඕනෑම දෙයක් කියවූ කාලයක් තිබිණි. අත්‍යවශ්‍ය දේ පමණක් කියවීමට කාලය ඉතිරිකර ගැනීම සඳහා දැන් තෝරා බේරාගෙන කියවමි. කියවන දෙය හරවත් විය යුතු ය.එයින් ජීවිතයට අලුතෙන් යමක් එකතු කරගත හැකි විය යුතු ය.
මෙම පොතෙහි මූලික ම අරමුණ, ඇන ගන්නට පෙර දැනගන්න යන්නයි. එවැන්නක් මෙහි නැතැයි ඔබට සිතේනම්,ජීවිතයට අලුතින් එකතුකොට ගන්නටදෙයක් නැති නම්, වීසිකරදමන්න...
Details
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review