Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අබිරහස් වනපෙත

අබිරහස් වනපෙත

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

දරුවන් දෙදෙනෙක්, එක් ධනවත් පවුලක් සහ සියලු රහස් ගිලගන්නා අද්භූත වනාන්තරයක්!

1975 අගෝස්තු - ඝන වනාන්තරයක් මැද පිහිටි එමර්සන් කඳවුරේ කඳවුරුකරුවන් හිමිදිරි පාන්දර අවදි වන්නේ බිහිසුණු ආරංචියක් සමඟිනි: දහතුන් හැවිරිදි බාබරා වෑන් ලාර් සිය කැබිනය තුළින් අතුරුදන් වී තිබිණි.

නමුදු බාබරා යනු තවත් එක් සාමාන්‍ය දැරියක් නොවේ. ඇය මෙම කඳවුරට මෙන්ම අවට ඇති වනාන්තරයට සහ කඳුකරයට හිමිකම් කියන අතිශය ධනවත් පවුලේ දියණියයි. ඇගේ අතුරුදන් වීම වෑන් ලාර් පවුල මුහුණදෙන පළමු ඛේදවාචකයද නොවේ.

මීට වසර දහහතරකට පෙර බාබරාගේ වැඩිමල් සහෝදරයා වන බෙයා වෑන් ලාර්ද මෙම වනාන්තරයේදීම අතුරුදන් වූයේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි.

එකම පවුලකට අයත් දරුවන් දෙදෙනෙක් මෙසේ එකම වනාන්තරයක් තුළ අතුරුදන් වන්නේ කෙසේද?

මෙම සෙවීමේ මෙහෙයුම හරහා දශක ගණනාවක් පුරා වළලනු ලැබූ කම්පනයන්, බල අරගල සහ අඳුරු රහස් හෙළිදරව් වෙද්දී එක් බිහිසුණු ප්‍රශ්නයක් ඉතිරි වේ:

වෑන් ලාර් පවුල පිටුපස කිසියම් මිනීමරුවෙකු ලුහුබඳිනවාද? එසේත් නොමැති නම්, මේ වනාන්තරය ඔවුන්ගෙන් ගොදුරක් ඉල්ලා සිටිනවාද?

ISBN
9786246570934
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබිරහස් වනපෙත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.