Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අබුද්දස්ස

අබුද්දස්ස

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
අබුද්දස්ස වැලි මළුව සන්සුන් ය. බෝ සෙවනේ සිලි සිලියේ මිහිර කිසිඳු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කර ගත හැකි වේ යැ යි සිතිය නො හැකි ය සුවඳ දුම් ද දැවෙන තෙල් සුවඳ ද සිත සංසිඳුවාලන්නට වලිකයි. නිල් අහස සිසාරා පියාඹා යන ලොකු කුඩා කුරුල්ලන් කෙරෙන් දකින්නට ඇත්තේ නිදහසේ ආස්වාදය යි. ඔවුන් සිත් සේ තුරු හිස් මත් ලගී. දිය කඩිති දැක මියුරු සර නඟමින් ජල ක්‍රීඩාවේ යෙදේ. කිසිවක් පොදි බැඳ නො ගෙන ම නැවත අහස් කුසට ඉගිලෙයි.
ISBN
9789553661111
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අබුද්දස්ස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.