මහ මඟක කුඩා නිවහන
About this book
19 වැනි සියවසේ ස්කොට්ලන්තයේ සිට උතුරු ඇමෙරිකානු බිම්වල පදිංචියට ආ පවුලක් වටා ගෙතෙන මෙම Charlotte Years කතා මාලාවේ කතා නායිකාව වන්නේ Little House කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණිය වූ චාලට් ය. දැඩි දරිද්‍රතාවයෙන් සහ දුෂ්කරතාවලින් පෙළෙමින් ආගන්තුක පොළොවක ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් කළ ජීවන අරගලය මේ කෘති හතරෙන් කියැවෙයි. අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ජීවිතයේ දුක් කම්කටොළු දරා ගන්නා ගැහැනුන් සහ පිරිමින් මේ කතා මාලාව තුළදී ඔබට මුණ ගැසෙනු ඇත. "මහ මඟක කුඩා නිවහන" කෘතිය Charlotte Years කතා මාලාවේ සිව්වැනි සහ අවසන් කෘතියයි.
Details
ISBN
9786246708528
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
මහ මඟක කුඩා නිවහන
රු. 680.00
රු. 850.00
Little House Charlotte Years 1 වෙරළබඩ නගරයේ කුඩා නිවහන
රු. 680.00
රු. 850.00
Little House Charlotte Years 2 පටු මඟෙහි කුඩා නිවහන
රු. 720.00
රු. 900.00
3 books selected
රු. 2,080.00
රු. 2,600.00
Save රු. 520.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review