Little House Martha Years 3 - සොඳුරු නිම්නයේ සැරිසරා
About this book
මාර්තා දැන් වැඩුණු දැරියකි. දෙමව්පියෝ ඇයට නිසි අධ්‍යාපනය ලබා දීමට උත්සහ කරති. වංශවත් තරුණියක උගත යුතු සිරිත් විරිත් හා ඉගෙනුම් ක්‍රම ජීවිත තුලාවේ එක් පසෙකද ගම්වාසීන් අතර ගැවසෙමින් පරිසරය විඳ ගැනීමේ ආශාව අනෙක් පසෙකද ඇති විට මාර්තා ඊට කෙලෙස මුහුන දේවිද? මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ සත්‍ය ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුණු The Martha Years කතා පෙළෙහි තෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
Details
ISBN
9786246708399
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review