Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Little House Charlotte Years 3 - මංපෙතක අන්දරය
About this book

19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.

ඇය සුප්‍රකට 'ලිට්ල් හවුස්' කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.

ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් චාලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය. ‛මංපෙතක අන්දරය’ යනු එහි තුන්වැන්නයි.

ISBN
9786246708221
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Little House Charlotte Years 3 - මංපෙතක අන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.