Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Little House Charlotte Years 2 - පටු මඟෙහි කුඩා නිවහන

Little House Charlotte Years 2 - පටු මඟෙහි කුඩා නිවහන

About this book

19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.

ඇය සුප්‍රකට 'ලිට්ල් හවුස්' කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.

ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් චාලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය. ‛පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.

ISBN
9786246708054
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Little House Charlotte Years 2 - පටු මඟෙහි කුඩා නිවහන
This book Little House Charlotte Years 2 - පටු මඟෙහි කුඩා නිවහන කත්‍යානා අමරසිංහ
රු. 720.00 රු. 900.00
Little House Charlotte Years 3 මංපෙතක අන්දරය කත්යානා අමරසිංහ
රු. 680.00 රු. 850.00
Little House Charlotte Years 1 වෙරළබඩ නගරයේ කුඩා නිවහන කත්යානා අමරසිංහ
රු. 680.00 රු. 850.00
3 books selected
රු. 2,080.00 රු. 2,600.00
Save රු. 520.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Little House Charlotte Years 2 - පටු මඟෙහි කුඩා නිවහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.