Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Little House Martha Years 2 - විලෙන් එහා ඈත ඉවුර
About this book

මාර්තා මෝර්ස් කඳුකර ඉඩම් හිමියෙකුගේ කුඩා දියණියයි. සුන්දර ස්කොට්ලන්තයේ ඇය සමඟ ඇගේ පවුල ගත කරන සරල දිවි පෙවෙත අලලා මෙම කතාව ගොඩනැගී ඇත. 

මේ ලොවපුරා අතිශය ජනාදරයට පත් Little House කතා මාලාව ලියූ ලෝරා ඩංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවිත කතාව රැගත් The Martha Years කතා පෙළේ දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ISBN
9786246708238
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Little House Martha Years 2 - විලෙන් එහා ඈත ඉවුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.