Little House Martha Years 4 - හෙදර් නිම්නයෙන් එහා ලෝකය
About this book
මාර්තා,
තමා වාසය කරන කඳු වළල්ලෙන් එහා ඇති විසල් ලොව දැකගැනීමේ ආශා ‛සිළුවක්’ හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය. විශාල නිවාස හා රළු මං මාවත් පිරි නාගරික සමාජය තුළ ඈ සෙවු ප්‍රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?
Details
ISBN
9786246708412
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review