Little House Martha Years 1 - විල්තෙර අසබඩ කුඩා නිවහන
About this book
මාර්තා මෝර්ස් කඳුකර ඉඩම් හිමියෙකුගේ කුඩා දියණියයි. සුන්දර ස්කොට්ලන්තයේ ඇය සමඟ ඇගේ පවුල ගත කරන සරල දිවි පෙවෙත අලලා මෙම කතාව ගොඩනැගී ඇත.
මේ ලොවපුරා අතිශය ජනාදරයට පත් Little House කතා මාලාව ලියූ ලෝරා ඩංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවිත කතාව රැගත් The Martha Years කතා පෙළේ පළමුවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
Details
ISBN
9786246708184
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review