Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදරයක සුසුම

ආදරයක සුසුම

About this book

ඇතැම් අවස්ථාවල ආදරය සහ ඉරණම එකිනෙක ගැටෙයි. මේ එවැනි කතාවකි.

එය හෝප් ඇන්ඩර්සන් ජීවිතයේ වික්ෂිප්තභාවයට පත්වූ අවධියකි. තම පෙම්වතා සමඟ වසර හයක පමණ කාලයක් සබඳතාව පවත්වා තිබුණත් ඇයට සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි ඇය වටහා ගෙන නොතිබුණි. ඊට කෙටි කලකට ඉහත දී දැනගත් ඇගේ පියාගේ අභාග්‍ය සම්පන්න රෝග විනිශ්චයෙන් පසු උතුරු කැරොලිනාවේ සන්සෙට් වෙරළෙහි වූ ඇගේ පවුලේ නිවසට ඇය යන්නේ ජිවිතයේ අපහසු තීරණයක් ගැනීමටය.

සිම්බාබ්වේහිදී ඉපදී හැදී වැඩුණු ට්රු වෝල්ස්, සාගර තරණය කොට එහි පැමිණෙන්නේ ඔහුගේ පියා යැයි හඳුන්වමින් ලිපියක් එවූ පුද්ගලයා මුණගැසීමටයි. ඔහුගේ මෙම ගමනේ ප්‍රධානතම අරමුණ වන්නේ තම මව වටා ගෙතී ඇති අභිරහස විසඳා ගැනීම වුවත් එම ලිපිය ඔහුගේ ජීවිතය බලාපොරොත්තු නොවූ මාර්ගයක් ඔස්සේ රැගෙන යයි.

මෙම ආගන්තුකයන් දෙදෙනා එකිනෙක මුණගැසුණු විට හදවත නවතන දෛවෝපගත කතාවකට එය වස්තු බීජය සපයයි.

Details
ISBN
9789553130648
පිටු ගණන (Pages)
388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරයක සුසුම

Reviews are published once a member of our team has read them.