Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරයේ නාමයෙන්

ආදරයේ නාමයෙන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉග්නාසියෝ සිලෝනි වෙතින් ලියැවුණා මේ නවකතාව තුළ යුරෝපයේ එකල පැවති වාමවාදී අදහස් සමග බැඳුණු නාස්තිකබව හා මනෝරාජික සිතුම් පැතුම්ද ගොනුව ඇත්තේය. ඉතාලි ගැමියා ඉඩම් හිමි නාගරිකයන්ගේ සූරාකෑමට ලක්වීම හා නීතියේ පවත්නා අසමබරතාවය ඔස්සේ විකාශනය වන මෙයට පාදකව ඇත්තේ සංවේදී, විචිත්‍ර ප්‍රේම කතාවකි. මෙහි කතානායකයා වන ලූකා සබාටිනි මානවහිතවාදී ගුණයෙන් හෙබි පරිත්‍යාගශීලි චරිතයකි. මෙහි එන තරුණ දේශපාලන ක්‍රියාකාරිකයාද තම රාජකාරිය පසෙක තබා මිනීමරුවකු ලෙසින් නීතියෙන් හංවඩු ගැසුණු මිනිසකුගේ නිර්දෝෂිත්වය හෙළි කරගැනීමේ සටනක යෙදෙයි.

ISBN
9789559001928
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරයේ නාමයෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.