අද්භූත වංකගිරිය
About this book
"අර තියෙන්නෙ වංකගිරිය (MAZE). ඒ තුළ සිර වී වී සිටින අයට ඉන් පිටවිය නොහැකිය. එම අංගණය තුළ සිටින අයව හඳුන්වන්නේ GLADERS කියලා. RUNNERS කියන්නේ එතැනින් පැන දුවන්නට තැත් කරන අයට. අප කරන හැම ක්‍රියාවකින්ම අපේ මුළු ජීවිතය ම එම වංකගිරිය වටේට කැරකෙනවා. අප හැම තත්පරයක් ම හැම දවසක් ම ගත කරන්නේ කිසියම් ගැටලුවක් විසඳීමට තැත් කරමින් බව ඔයා දන්නවා ද? එය අවුල් නො කළ යුතු බව ඔයාට පෙන්වන්නත් අපට අවශ්‍යයි. ඒ වගේ ම අර අති විශාල ප්‍රාකාර, හැම රැයක ම තදින් වැසී යන බවත් ඔයා කිසි විටක එහි නොයා යුතු බවත්, ඔයාට කියා දිය යුතුයි!”
Details
ISBN
9786245710997
පිටු ගණන (Pages)
311
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review