Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 4

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 4

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ගිණිය නොහැකි තරම් වරදවා වටහාගැනීම් ගණනාවකට පසු දිවි රැකගැනීමට සමත් වූ ශෙන් චිංච්‍යු සහ ලුඔ බිංහෙ, 'සැමදා සතුටින් කල්ගත කරන' අවසානය උදා කරගත්හ.

නමුත්, ඔවුන්ගේ කතාව එතැනින් නිමා නොවේ. ජීවිතය විවිධ හැලහැප්පීම් ඔස්සේ ඉදිරියට ගලා යන්නේය. ඉදින්, ඔවුන්ගේ කතාව තවත් කෙසේ ඉදිරියට ගලා යන්නට ඇත්ද?

මුල් කතුවරයාගේ කටුසටහනෙහි තිබූ නමුත් නවකතාවෙහි නොලියැවුණු, සැඟවීගිය කතා බොහෝය. ඒවා ඔබ දැනගත යුතුය. මුල් නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු, යුව් චිංයැන් සහ ල්‍යු චිංගෙගේ ඉරණම කෙසේ විසඳෙන්නට ඇත්ද? නවකතාවේ කතුවරයාද, අවසානයේ නවකතාව තුළට පරිසංක්‍රමණය විය. ඔහුගේ කතාව කෙබඳු වන්නට ඇත්ද?

කෙසේ නමුත්, අවසන මෙසේ කිව යුතුය. සෑම පුද්ගලයෙකුටම තමන් පමණක් දන්නා කතාවක් තිබේ!

ISBN
9786246570811
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 4
This book අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 4 Mo Xiang Tong Xiu
රු. 1,935.00 රු. 2,150.00
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු නිලේකා ධනංජනී ගුණවර්ධන
රු. 2,115.00 රු. 2,350.00
දිව්යාශිංසන Mo Xiang Tong Xiu
රු. 2,115.00 රු. 2,350.00
3 books selected
රු. 6,165.00 රු. 6,850.00
Save රු. 685.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 4

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.