අධි මනෝවිද්‍යාව
"අධි මනෝවිද්‍යාව" වූ කළි මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ සංවර්ධනය වූ නවතම හා දැවැන්තම දැනුම් ක්‍ෂේත්‍රයකි. උපත, ජීවිතය හා එහි විවිධ ඛේදාන්ත, රෝග පීඩා හා වියපත් වීම, මරණය හා නැවත ඉපදීමේ විවිධ තල මෙන්ම තාවකාලික මරණය පිළිබඳ දහස් ගණන් පර්යේෂණ පත්‍රිකා හා වෙන වෙනම පළවී තිබේ.
හිටපු මහාචාර්ය ඩී. එස්. රණවක මේ සියලු පර්යේෂණ දත්ත එකට එක්කොට සමෝධානික මනෝවිද්‍යා ග්‍රන්ථයක් වශයෙන් මෙම අධිමනෝවිද්‍යා ග්‍රන්ථය එළිදක්වා තිබේ. මේ නිසා ජීවිතය පිළිබඳ ඉතා වටිනා මෙන්ම විද්‍යාත්මක වූ ආධ්‍යාත්මික ප්‍රවේශයක් මෙම ග්‍රන්ථය මගින් ලබා දෙයි.
ජීවිතයේ සැබෑ අර්ථය මෙන්ම මිනිසා යා යුත්තේ කුමන ආධ්‍යාත්මික ඉලක්කයක් වෙත දැයි යන්න මෙම ග්‍රන්ථය මනාව පෙන්නුම් කරයි.
ආචාර්ය ප්‍රභා රංසි ජයවර්ධන
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.