දුරේක්ෂ
About this book
පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙහි මූලික අධ්‍යාපනය ලබා මේ වන විට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හදාරන කැඩෙට් නිලධාරියෙකු වන කේ.ඩී.පසන් අංජන විසින් රචිත මෙම දුරේක්ෂ කෘතිය මා විසින් කියවූ ආසන්නතම කෘතියයි.මෙහිදී මා දුටු මුල්ම කරුණ වන්නේ කරුණු මනාව පෙල ගස්වා තිබීමයි.ඔහු විසින් දුරේක්ෂවල වැදගත්කම මුලින්ම පහදා දෙන අතර ඉක්බිතිව එහි විකාශනය සහ පරිණාමය ක්‍රමානුකූලව විස්තර කරනු ලබයි. විද්‍යාවට වැඩිපුර නැඹුරු අයට කිරණ සටහන් මඟින් දුරේක්ෂවල සියලුම පරාමිති සහ ඒවායේ ප්‍රායෝගික ව්‍යවහාර විස්තර කර ඇති නිසාවෙනි.අවසාන කොටසේදී නවීන දුරේක්ෂ සැලසුම් විස්තර කරන පසන් ඒවායේ විශේෂ ලක්ෂණ විග්‍රහ කරයි.දුරේක්ෂවල පවතින ප්‍රධාන දෝෂ පිළිබඳවද විස්තර කරන අතර පොදුවේ පාඨකයාට දුරේක්ෂ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් මෙම කෘතියෙන් ලබාගත හැක.
Details
ISBN
9789551080341
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review