අදිසි සොරාගේ අබිරහස
About this book
ලැරී, ඩේසි, ෆැටී, පිප් සහ බෙට්ස් ගමේ හොරකමක් වුණ ඇසිල්ලේ ම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරති. ඒත් හොරා ලොකු අඩි සහටන් තබා කිසිවෙකුගේ ඇසට හසු නොවී පැන ගොසිනි.
සොරකම් තුනක් සිදුවන තුරු ම කපටි සොරා පොලීසිය සහ අපේ වීරයන් නොමඟ යවන්නට සමත් වේ. සියලුම හෝඩුවාවන් අපතේ යයි. සියල්ල අතහැර සිටින අවස්ථාවක පිප්ගේ උප්පරවැටිටිය සොරාගේ කපටිකම හසුකර දීමට උපකාරී වේ.
සුපුරුදු ලෙස ම මේ සෙවිල්ලේදී ද ඔවුන්ට ගූන් මහතා සමග ගැටෙන්නට සිදුවේ. එහෙත් ශූන් මහතාට ඉස්සර වෙන්නට අපේ යාළුවන්ට හැකි වේ.
Details
ISBN
9789550171088
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review