අෆ්ලාජාවරෝහණ වර්ණනාව සහ සෙනාගේ හෑලි

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
aflajawarohana-warnanawa-saha-senarath-kumarasiri-kathru

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සෙනරත් කුමාරසිරි කොළඹ පෞද්ගලික රෝහලක හෙද පුහුණුව ලබා, පසුව ඖෂධවේදී විභාගය සමත්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් ඖෂධවේදියෙකි. ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ 7 ශාඛාවේ දිගු කලක් සේවය කර ඇති අතර, විදෙස් රටවල් කිහිපයක සංචාරය කර, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගී වී ගෝලීය සෞඛ්‍ය සේවාව සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ඇත.

ජාතික බිහිරි සේවා මණ්ඩලයේ මගපෙන්වීමෙන් ජීවිතය ජය ගත් ඔහු දැන් එහි විධායක කාරක සභිකයෙකු ලෙස නිහඬ සමාජ මෙහෙවරක යෙදෙයි.

විවාහක, එක් දියණියකගේ දයාබර පියෙකු වන ඔහු දැනට ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රැකියුට් රෝහලේ ඖෂධ සැපයුම් අංශය භාරව කටයුතු කරයි.

සෙනාගේ හෑලි තුළ දිග හැරෙන්නේ ඔහුගේ විදෙස්ගත ඔසු වෙද මෙහෙවරේ රස මුසු විවරණයයි.

මේ, පටු දූපත් මානසිකත්වය බැහැර කල විවෘත මනසක් ඇති විශ්ව පුරවැසියෙකුගේ උදාන ආඛ්‍යානයයි.

Author සෙනරත් කුමාරසිරි - Senarath Kumarasiri (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (686)
More Information
ISBN 9786242033495
පිටු ගණන 234
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අෆ්ලාජාවරෝහණ වර්ණනාව සහ සෙනාගේ හෑලි
Back to Top