Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආඝාතය යථාර්ථයට මුහුණ දෙමු

ආඝාතය යථාර්ථයට මුහුණ දෙමු

About this book

ආඝාතයට ලක්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග අප්‍රමාණය. ආඝාතයට ලක් වුවද ප්‍රශස්ථ ජීවන මට්ටමක් පවත්වාගෙන යෑම සඳහා කළ හැකි දෑ බොහෝය. ඒ සඳහා ආඝාතයට හේතුවන සාධක සහ ඒවා අතික්‍රමණය කරන ආකාරය වටහා ගැනීම ඉතා වැදගත්ය. ශ්‍රී ලාංකික ආඝාත රෝගීන්ට සහ ඔවුන් රැක බලා ගන්නා පුද්ගලයින් හට තමන් මුහුණ පා සිටින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න වටහා ගැනීම සඳහා මෙම කෘතිය ඉතා වැදගත්ය. මෙහි මුල් කෘතිය මෙන්ම පරිවර්තනය ද රචනා කිරීමේදී භාවිතා කොට ඇති සරල සුගම භාෂා ශෛලිය සහ නිර්මාණාත්මක රූප සටහන් පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වන අතර මෙම විෂය පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙයි.

මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න
සභාපතිනි
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ISBN
9789553109910
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආඝාතය යථාර්ථයට මුහුණ දෙමු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.