අග්නිදාහී වංගගිරිය
About this book
මම වතාවක් දෙවියෙක් වෙලා හිටියා.
ඒ, මගේ තාත්තා, සියුස්, මාව පිටුවහල් කරලා දාන තුරු.
දැන් නම් මම කිසිම වැදගැම්මකට නැති මනුෂ්‍යයෙක්.
ලෙස්ටර් කියලා ගැටවරයෙක්.
ගොඩක් ස්තුතියි, තාත්තේ!
මගේ ගැලවීමේ මාර්ගය ?
භය හිතෙන සහ භයානක පරීක්‍ෂණ ශ්‍රේණියක්,
සත්තකින්ම.
එතකොට, මගේ වත්මන් මෙහෙයුම වෙනුවෙන්,
ප්‍රහේලිකා කතා කරන ඔරකල් කෙනෙක්ව නිදහස් කරගන්නයි,
දුෂ්ට, ලේ පිපාසිත තුන්වෙනි රෝමානු අධිරාජයාව පරාජය කරන්නයි
මම අනිවාර්යයෙන්ම වංගගිරිය තරණය කළ යුතුයි!
Details
ISBN
9786246585617
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review