Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මළවුන්ගේ නෞකාව

මළවුන්ගේ නෞකාව

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

රැවටිලිකාර දෙයියා ලෝකි, ඔහුගේ දම්වැල්වලින් මිදීලා!

ගෝලීය උණුසුම්කරණයට පව් පිරෙන්න. යෝටුන්ලා, ඩ්‍රෝගර්ලා පිරී ඉතිරුණු මළවුන්ගේ නෞකාව, නාෆාට, නියමිත දිනයටත් කලින් පිටත්වෙන්න පුළුවන් වෙන හැඩයි.

ලෝකිගෙන් ලැබෙන්න නියමිත ලෝක නවයේ මරණ වරෙන්තුව පයින් ගහන්න, රෑන්ගේ මරණ වරෙන්තුවත් අතේ තියාගෙන, ලෝක නවයේ මුහුදු හරහා යාත්‍රා කරන්න අපට සිද්ධ වෙනවා.

හැබැයි, හැමදේම හරි විදිහට සිද්ධවෙලා වොල්නට් කවචයක සිරකරන්න අඟල් දෙකක් තරම් වෙනකම් ලෝකිව පුංචි කරන්න මට බැරි වුණෝතින්, මාව ඒ තරමට හැකිළේවි. ලෝක නවයම ගින්නෙන් දැවේවි...

ISBN
9786246585129
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මළවුන්ගේ නෞකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.