Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පර්සි ජැක්සන් සහ අකුණු හොරා

පර්සි ජැක්සන් සහ අකුණු හොරා

About this book

PERGY JACKSON & OLYMPIANS

THE LIGHTNING THIEF

පර්සි ජැක්සන් සහ අකුණු හොරා

“මෙහෙමයි, මට අර්ධ ලෝහිතයෙක් වෙන්න ඕනැ වුණේ නැහැ. ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ.”

මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින්, පැසිපන්දු ක්‍රීඩා කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත් දවසක්, මම අහම්බයෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමඟ සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි.

අහසට අධිපති, සියුස්ගේ ප්‍රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදියි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වූණේ නම් නැහැ.

ISBN
9789556970715
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පර්සි ජැක්සන් සහ අකුණු හොරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.