ආල නුරා

Special Price රු. 1,215.00 Regular Price රු. 1,350.00
Out of stock
SKU
ala-nura-buddhika-abeysundara-storyflix

ඔය යෙි දේකින්වත්

හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ 

දොලේ උනත් වතුර ටික බොර උනාම

මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ.

හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම

බොර වෙච්චි දොල වගේ තමයි.

මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම 

බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. 

හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් 

වෙන දේවල් හිතෙන්නෙ නෑ.

ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන්

අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු.

විස්සාසෙ නැති කර කරගන්නය කියල

දොස්තර මහත්තයා  කිව්වේ නෑනෙ.

ඕනම දෙයක් ඔය වගේ තමයි.

වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්.

ජීවිතේ හැටි ඒක තමයි. 

ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ 

Author බුද්ධිකා අබේසුන්දර - Buddhika Abeysundara (3)
Publisher Storyflix (19)
More Information
ISBN 9786246266356
පිටු ගණන 236
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආල නුරා
Back to Top