දෙදෙනෙක්, දෙතැනක්, කතා දෙකක්
About this book
කෙනෙක් වරදක් කරාම හෘදසාක්ෂියට ඒක දිහා අනුකම්පා සහගතව බලන්න බැරිද? මම මේ ඉන්න තත්වෙ එයාට තරම් කාටවත් පේන්නෙ නෑනෙ. මම කරන්නෙ හොර කමක් වංචාවක් නෙමෙයිනෙ. ගෑනියෙක් තමන්ව විකුණල ගන්න සල්ලි, සාමාන්‍ය රස්සාවක් කරල ගන්න සල්ලි වලට වඩා වෙනස් වෙන්න පුලුවන්ද? එහෙම වෙන්න බෑ. ඒ සල්ලි දෙකේම වටිනාකම එකක්. දෙකම හොයන්නෙ දාඩිය මහන්සියෙන්.
නමුත් ඒ සල්ලි වලයි මේ සල්ලි වලයි මහා ලොකු වෙනසක් තියෙනව.
Details
ISBN
9786246679163
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review