Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / dubai හන්දියේ සිට ලියමි...

dubai හන්දියේ සිට ලියමි...

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සීයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළගට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඕන වුණේ මේනකව දකින්න.”

“දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ” දාර්ශනිකයා කිව්වා.

“ඇයි ඔයා මෙතනට අරුණව ඇදල ගන්නෙ. එයාව මෙතනට ඇදල ගැනීමේ කිසිම සාධාරණයක් නෑ.” මම කිව්වා.

“මම කියන්නෙ ඔහේ හිතන්න අකමැති සත්‍ය”

 

 

 

ISBN
9786246266998
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
dubai හන්දියේ සිට ලියමි...
This book dubai හන්දියේ සිට ලියමි... බුද්ධිකා අබේසුන්දර
රු. 1,040.00 රු. 1,300.00
දෙදෙනෙක් දෙතැනක් කතා දෙකක් බුද්ධිකා අබේසුන්දර
රු. 880.00 රු. 1,100.00
පතිපූජිතා බුද්ධිකා අබේසුන්දර
රු. 1,040.00 රු. 1,300.00
3 books selected
රු. 2,960.00 රු. 3,700.00
Save රු. 740.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: dubai හන්දියේ සිට ලියමි...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.