පතිපූජිතා
About this book
පිරිමියෙක් වුණාම ගෑණියෙක් ගන්න වයසක් නෑ බං දරුවො.ඇරත් හතලිහ කියන්නේ පිරිමියෙක්ට වයසක්ද.එතකොට තමයි පිරිමියෙක්ගේ නියම පිරිමිකම මෝදු වෙලා තීන්නේ.ඔය ඉලන්දාරි කාලෙ කොරපු සෙල්ලක්කාරකං අමතක කොර දාලා හරි වැරැද්ද තේරුං බේරුං කොරන් තමන් කොරන දේ හරි සිහි බුද්ධියෙන් කොරන්න පටන් ගන්නේ ඒ කාලෙට.පිහිය උනත් නිකම්ම තීන කොට මුවහත නැති වෙලා යනවා.පිරිමියෙක්ගේ පිරිමිකමත් ඒ වගේ.පිරිමිකම කියන්නේ මිනිහෙක්ට ආඩම්බරයක්.ඒක නිතරම මුවහත් තොරලා තියා ගන්න ඕනි.
Details
ISBN
9786246266684
පිටු ගණන (Pages)
261
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review