අලි තෑග්ග - සුසර ප්‍රකාශන
About this book
අලි තෑග්ග
අලි යුවළගෙ මඟුල් ගෙදරටයි වලස් පවුලටත් ආරාධනා ලැබුණේ. ඒත් වලස් බබාව නම් අත්තම්මා එක්ක තියලා යන්න වෙනවා. එයාට සනීප නෑනෙ.
අලි යුවළට තෑගි දෙන වෙලාව ආවා. ඔන්න ඒ වෙලාවෙයි අලි ජරමරයක් වුණේ. කතන්දරේ ඒ ගැනයි.
Don’t Give Me Away!
The elephants had a big wedding.
The bear family was invited too.
But Baby Bear stayed at home with Grandma since he was not feeling well.
Soon it was time to give gifts to the bride and the groom.
Oh no! Something very funny happened!
This story is about that...
Details
ISBN
9786246815004
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review