සීනුගේ සඳ ගමන - සුසර ප්‍රකාශන
About this book
පුංචි සීනු හඳට හරි ආදරෙ යි. එයාට හඳ අල්ලන්න ඕන වුණා. එයා එක එක විදියට උත්සහ කළා. සීනුට හඳ අල්ලන්න පුළුවන් වෙයි ද?
Seenu's Journey to the Moon
Little Seenu adored the moon. One day, she wanted to touch the moon. She tried it in many ways. Will Seenu be able to touch the moon?
Details
ISBN
9786246586232
පිටු ගණන (Pages)
20
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review