අලිපාර
About this book
අලිපාර
බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ වැවිලිකරුවෙකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාට් (1898-1981)විසින් තමා ලද අත්දැකීම් ඇසුරෙන්, රොබට් ස්ටැන්ඩිෂ් නම් ආරූඪ නාමයෙන් යුතුව ලියන ලද elephant walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජිවන රටා හා ඇවතුම් පැවතුම්
මැනැවින් ප්‍රකට කරයි.වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක් , අවසානයේ උන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ elephant walk එය ප්‍රථමයෙන්ම පළ වූ 1849 වසරේදි අතිශයින් ජනප්‍රිය වූ අතර
,අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත්‍ර පටියක්ද එනමින් ම නිපදවිණ.
elephant walk නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලයට නඟන ලද ඉ.කොළොන්නගේ මහතාට, ඒ වෙනුවෙන් 1964 වර්ෂයේ දී හොදම පරිවර්තන කෘතිය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.
Details
ISBN
9789559348086
පිටු ගණන (Pages)
307
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review