අලුත් වීරයෙක්
About this book
1944 ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය නාසි හමුදාවේ පාලනයට නතු විය. ඉතාලියානු දේශප්‍රේමි සටන් ව්‍යාපාරය සිය බලාපොරොත්තු අත නොහැර සටන් කළේය. දහතුන් වියැති පාවුලෝ සහ ඔහුගේ සහෝදරිය කොන්ස්ටැන්සාද නාසි පාලනයට විරුද්ධව තම සටන ගෙන ගියහ. ජර්මන් හමුදාවෙන් පැන යන දේශප්‍රේමී යුද සිරකරුවන් සඟවාගෙන උදව් කිරීමට ඔවුන්ගේ මවට සිදු වන විට ඔවුන් දෙදෙනාටද එහි කොටසක් පැවරෙයි. ජර්මානු පාලනයට එරෙහිව සටන් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවද මේ සහෝදරයටත් සහෝදරියටත් බයිසිකලයක් පමණක් අතැතිව මහා හමුදාවකට එරෙහිව කුමක් කළ හැකිද?
Details
ISBN
9786246586027
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review