අලුත උපන් දරුවා
About this book
මෙම ග්රන්ථයේ කතුවරයා කොළඹ නාලන්දා විද්යාලයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය වෛද්ය විද්යාලයට ඇතුළත්ව 1986 දී MBBS උපාධිය සමත්ව ඇත.
ඉන්පසු කොළඹ විශ්වවිද්යාලයෙන් ළමා රෝග පිළිබඳව ඩිප්ලෝමාව (DCH) හා ළමා රෝග පිළිබඳව MD උපාධියද සමත්ව පසුව මහා බ්රිතාන්යයේ ලන්ඩන් විශ්වවිද්යාලයෙන් MRCP උපාධිය සමත්ව ඇත.
ඉන්පසු විශේෂඥ වෛද්යවරයෙකු ලෙස ළමා රෝග අංශයට සම්බන්ධව ලංකාවේ ප්රමුඛ පෙළේ රෝහල් කිහිපයක සේවය කර දැනට කුරුණෑගල මහ රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටී.
වසර විසිපහක පමණ කාලයක් ළමා රෝග ක්ෂේත්රයේ නියලෙමින් ඔහු ලද දැනුම හා අත්දැකීම් මෙම ග්රන්ථය තුළින් සාකච්ඡා කර ඇත.
Details
ISBN
9789556807424
පිටු ගණන (Pages)
110
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review