Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇමෙරිකානු නාවුක හමුදාවේ නෞකා යාත්‍රා කළ වරායන්, කොළඹ

ඇමෙරිකානු නාවුක හමුදාවේ නෞකා යාත්‍රා කළ වරායන්, කොළඹ

About this book

මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද්දේ ඇමෙරිකාවේ නාවුක දෙපාර්තමේන්තුවේ කාර්යාංශය විසිනි. ඒ 1920 දී ය. මෙහි අරමුණ වූයේ ඇමෙරිකානු ධජය සහිතව යාත්‍රා කරනු ලබන නෞකා පිවිසෙන වරායන් පිළිබඳ ව නෞකාවේ මගීන්ට හා කාර්ය මණ්ඩලයට යම් කිසි අවබෝධයක් ලබා දීම යි. මෙයාකාරයට ලොව විවිධ වරායන් පිළිබඳ ග්‍රන්ථ සකස් වූ අතර, මෙය කොළඹ වරාය සම්බන්ධයෙනි. මින් ලංකාව පිළිබඳව සංක්‍ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරයි. එය අපූරු කතාවකි.

ISBN
9786242010724
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇමෙරිකානු නාවුක හමුදාවේ නෞකා යාත්‍රා කළ වරායන්, කොළඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.