Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලක්දිව අන්දර
About this book

මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත Pictures From The East නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය යි. ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදි. එකල සමහර යුරෝපීය ජාතිකයන් ස්වදේශිකයන් සමඟ එදිනෙදා ගැවසී, ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වැයම් කරන ලදි. ජෝන් කාපර් කළේත් එය ම යි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතේ වඩාත් ම කැමති මෙන් ම, වඩාත් මතකයේ රැඳී තිබූ සිදුවීම්, පසුව කුඩා ග්‍රන්ථයක් තුළ ගොනු කර ඇත. මේ නිසා ම රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂිය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකි ය. තවද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.

 

ISBN
9786245865369
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලක්දිව අන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.