Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අඹ හාමිනෙයි කොමඩු මැණිකෙයි

අඹ හාමිනෙයි කොමඩු මැණිකෙයි

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

අපේ දේවල් ගැන කතා කරන එක කවදත් බොහොම වැදගත්. මේ කතාව කෑම බීම ඇසුරෙන් කරන විට ඒක අපේ දරුවන්ටත් කියාදීම අවැසි දෙයක්.

පලතුරු කියන්නෙ පිටරටින් ගෙනෙන ඒවා ම නොවන බවත්, අපේ වත්ත පිටිය තුළ තිබෙන අපේම දේවල් බොහෝ රසවත් මෙන්ම පෝෂ්‍යදායී බවත් දරුවන් දැනගත යුතුයි. සඳරුවන් මාමාගේ මේ වෑයම දූල පුතාලට ඒ දේවල් කියාදීමයි.

හැම දරුවෙක්ම කියවිය යුතු, නැවත-නැවතත් කියවිය යුතු පොතක් ලෙස ‛අඹ හාමිනෙයි-කොමඩු මැණිකෙයි’ හඳුන්වන්න පුළුවන්.

-සාහිත්‍යවේදී වෛද්‍ය සුදත් දම්සිහ මාමා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල.

ISBN
9789554327214
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අඹ හාමිනෙයි කොමඩු මැණිකෙයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.