Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අඹ යහළුවෝ

අඹ යහළුවෝ

About this book

දේශීය ටෙලි නාට්‍ය කලාවට නව රීතියක් හඳුන්වා දුන් අඹ යහළුවෝ 1990 ජර්මනියේ ප්‍රී ජුනෙස් රූපවාහිනී උළෙලේ ජූරියේ ගෞරව සම්මානයට ද පාත්‍ර විය.

ටී.බී. ඉලංගරත්නයන්ගේ ජනප්‍රිය නවකතාවක් වූ අඹ යහළුවෝ නව පරපුරේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුදත් දේවප්‍රිය විසින් ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය කරන ලදී.

සුදත් දේවප්‍රිය විසින් රචනා කරන ලද එම ටෙලිනාට්‍යයේ තිර නාටකය මුද්‍රණයෙන් ප්‍රකාශිතව මෙසේ ඔබ අතට පත් වෙයි.

ISBN
9789553115744
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අඹ යහළුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.