Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඇමෙරිකා

ඇමෙරිකා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අත්ලාන්තික් සාගරයේ සිට හමා ආ ලුණු රසැති සුළඟ තට්ටු නිවාසයේ ජනේලයෙන් ඇතුළු වී පිටව යන සැටි නිලංකාට දැනිණි. පලායෑම්වලද කෙළවරක් නැත. දැන් පැමිණ ඇත්තේ ඇයගේ පුතුගේ වාරයයි. සහන් දැන් පලායන්නේ ඇමෙරිකාව හා බැඳුණු සුඛෝපභෝගී දිවියෙනි; නවීනත්වය විසින් යටපත් කළ සෞන්දර්යයෙනි. ඔහු අවතීර්ණව සිටියේ වෙන කිසිවකට නොව ඇමෙරිකානු මාවතකටය; නොනවත්වා සිහින දකින, නොපැකිළව ඒ සිහින ඔස්සේ හැල්මේ දිව යන මිනිසුන්ගේ දේශයකටය; අතීතය නොව, ඒ මොහොතේ ජීවිතය විඳින සමාජයකටය; කිසිදු මෙහෙවරක් උරහිස මත තබා නොගත්, පරමාදර්ශී චරිත නොමැති, නිදහස් ලොවකටය. ඒ අතර ප්‍රදීප්ද, නිලංකාද ඇතුළු වී තිබුණේ අපේක්ෂා සෑම තැනම පිරී ඇති විට පවා, බලාපොරොත්තු කියා දෙයක් නැති දේශයකටය; සෑම තැනම සතුට විසිරී ඇති විටක පවා සන්තුප්තිය ළඟා කරගත නොහැකි ක්ෂේම භූමියකටය; අනපේක්ෂිතභාවයෙන් තොරව ගලා යන, ආශ්චර්යයක් නොදකින නිශ්චිත පැවැත්මකටය.

ISBN
9789553136954
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඇමෙරිකා
This book ඇමෙරිකා ශමෙල් ජයකොඩි
රු. 900.00 රු. 1,000.00
වැනීසියේ බණ්ඩාර ශමෙල් ජයකොඩි
රු. 1,431.00 රු. 1,590.00
කොස්මොපොලිටන් ජීවිත ශමෙල් ජයකොඩි
රු. 1,035.00 රු. 1,150.00
3 books selected
රු. 3,366.00 රු. 3,740.00
Save රු. 374.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇමෙරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.