Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිරුවත් හදවත්

නිරුවත් හදවත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එය අනුපමාගේ හා වසන්තගේ ප්‍රථම ප්‍රේමයයි. වල්මත් වූ ඒ අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ උත්සාහ දැරීමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි.

මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි. රෝසමලී (2009), පියාපත් ලත් දෝණිය (2010), ගැහැනු ළමයාගේ මරණය (2011) යන නවකතා ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රථම අදියර සදහා තෝරා ගත් ශමෙල් ජයකොඩි නවකතා නිර්මාණයි.

ISBN
9789556716450
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිරුවත් හදවත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.