Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අන-වින, හදි-හූනියම්, ඇත්ත-නැත්ත

අන-වින, හදි-හූනියම්, ඇත්ත-නැත්ත

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

වෘත්තියෙන් මනෝ වෛද්‍යවරයෙකු වූ එස්. පී. පතිරගේ මහතා ප්‍රාථමික ගුරු අධ්‍යාපන ආයතන හා පෞද්ගලික හෙද විදුහල්වල මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි.

ළමා මනස පිළිබඳ සිරස, රූපවාහිනිය සමඟ සජීවී සංවාදයකට සහභාගි වී ඇති ඔහු දෙමාපියන් දැනුවත් කිරීම සඳහා වෙන්වුණු නැණමුතු සරණිය සංවාදාත්මක මණ්ඩලයේ විද්වත් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

මනෝ විද්‍යාවට අමතර ව ළමා සෞඛ්‍යය හා පෝෂණය පිළිබඳ ව ද ජනතාව දැනුවත් කිරීමට දායක වන ඒ මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථ කීපයක් ද මීට පෙර ප්‍රකාශයට පත් වී ඇත.

ISBN
9789553001825
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අන-වින, හදි-හූනියම්, ඇත්ත-නැත්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.