Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනාචාරය
About this book
සමහරවිටෙක ඔබට ඔබ කවුදැයි සොයා ගැනීම අහිමි කොට ගන්නට සිදුවෙයි අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මඟ සහ පුරෝකථනීය බව පිළිබඳව ප්‍රශ්න කරන්නට ගන්නීය සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපුර්ණ ජීවිතයක්ඇති සැටියකි ප්‍රීතිමත් විවාහය දරුවන් සහ රැකියාවක් එහෙත් ඇයට දැනෙන්නේ අති මහත් අතෘප්තිකර හැඟීමකි පාසල් වියේ දී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණගැසුණු විට සියල්ල වෙනස් වෙයි ජීවිතයෙන් ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟ ම ඇය ජීවිතය වෙනස් කරන තෝරා ගැන්මක් කරන්නීය
ISBN
9789557189093
පිටු ගණන (Pages)
321
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අනාචාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.