Back to Top
අනන්ත වසන්තය 3
Special Price
රු. 540.00
Regular Price
රු. 600.00
Out of stock
SKU
anantha-wasanthaya-3-anoma-gangoda-nimansa
අනන්ත වසන්තය 3
සුමුදු සුදු මුදු වැලි තලාවක
සිනිඳු, සියුමැලි සුදු වලාවක
ළහිරු කිරණක, තුරු ලතාවක
ලියමි උණුසුම ආදරේ…
සිහිල් දිය බිඳ පරිදි කතරක
මිනිස්කම පිරි තුරුණු හද ළඟ
නෙත’ඟ කඳුළක, සිනා පොකුරක
ලියමි උණුසුම ආදරේ…
Author | අනෝමා ගංගොඩ - Anoma Gangoda (9) |
---|---|
Publisher | නිමන්සා ප්‍රකාශන - Nimansa Prakashana (77) |
ISBN | 9789550827817 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review