දම්සාරි 2
About this book
සඳට පෙම් බැඳි
කුමුදු හිනැහෙයි
විලට පමණක් දැනෙන විලසේ
ඇගේ සෙනෙහස
සඳට දැනුණා
විසල් මහ පොළොවටත් රහසේ
සඳ කොතෙක් නම් කවි ලියාවිද
ඇගේ පෙම ගැන සොඳුරු අහසේ
කුමුදු සඳ එළියෙන්ම සැනහෙයි
සඳට ළංවිය හැකිද කෙලෙසේ.....
Details
ISBN
995
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review