රෝස අසපුව
About this book
මව් සෙනෙහසත් යොවුන් ප්රේමයත් අතර සිර වූ හිතුවක්කාරියගේ කඳුළු සිත්තම....
ජීවිතය ඔබේ රෝස අසපුවකි
එහි පිපුණු රතු රෝස කැකුළයි ඔබේ ආදරය
එය ශ්රේෂ්ඨය, පවිත්රය, සුවඳින් පිරි ඇත
ඒ මල නෙලනු වස් දිගු කළෙමි මා සුරත
නටු අග කටු ඇති සිදුරු විය මගේ ඇඟිලි තුඩු
ලේ බිඳක් ගලා යයි.... හඬයි මහද තවමත්
කිමද රතු රෝස මල නුඹ පිපුණේ මගෙ දෑස් මානයේ.....
කවුද නුඹ කඩා දැමුවේ මහද මල් බඳුන වෙත
මට උරුම නැති කල නුඹේ සුවඳ
මට උරුම නැති කල නුඹේ රුව
නැති මුත් නුඹෙන් තොර දිවියක්
පළා යම් මම රෝස අසපුවෙන්....
Details
ISBN
9789550827855
පිටු ගණන (Pages)
368
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review