අඳුරට පෙර අරුණ
About this book
'අඳුරට පෙර ඇරුණ' යනු ඉන්දියානු නවකතා සාහිත්‍ය නව මගකට යොමු කළ, සාහිත්‍ය ඇකඩමි සම්මානය මෙන්ම, ශ්‍රී නේරු හා සෝවියට් රුසියානු සම්මාන වලින්ද පුද ලද නිරන්ජන (1924- 76) නමැති කන්නඩ සාහිත්‍යකරුවාගේ සුප්‍රකට නවකතාවකි.
ඉන්දියානු ජාතික නිදහස් සටනට පෙර අවදියේ සහ නිදහසින් පසු යුගයේ පොදු ජන ජීවිතය ඉතාමත් සංවේදීව මෙන්ම යථාර්ථවාදීව මේ නවකතාවෙන් විචිත්‍රණය කෙරෙයි.
වික්ටර් හියුගෝ ලියූ 'ලේ මිසරාබ්ලෙ' නවකතාව හා මෙහි සාම්‍යත්වයක් පවතින බව සමහර විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වුවද මෙහි එන අත්දැකීම හා ඊට පසුබිම් වූ පොදු ජන ජීවන රටාව අපට අතිශයින් සමීපය. මෙය පවුලේ සැමට රොද බැඳ ගෙන කියවිය හැකි විශිෂ්ට නවකතාවක් ලෙසින් දැක්වීම උචිතය.
Details
ISBN
9789559001775
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review