බාල කාලේ මිතුරෝ
About this book
මේ කෘතියේ ඉංග්‍රීසි කතුවරයාවූ විලියම් සරොයන් නමැති ලේඛකයා කලකට ඉහතදී ප්‍රකාශ කර ඇත්තේ ලොව ලේඛකයන් දෙකොටසක් ජීවත්වන බවයි. ඒ මරණය සොයා යන ලේඛකයන් හා යහපත් ජීවිතයක් උදෙසා මරණය සමග නිරන්තර අරගලයක යෙදෙනා ලේඛකයන් වශයෙනි. මේ ලේඛකයා සිටින්නේ ඉන් කුමන පාර්ශ්වයේද යන්න 'බාල කාලේ මිතුරෝ' කියවන ඔබට ප්‍රත්‍යක්ෂවනු ඇතැයි සිතමි. මෙය කියවන විට සරොයන් උපන් භූමි ප්‍රදේශය ඔබේම භූමි ප්‍රදේශය යැයි දැනෙන හැඟීම මෙහිදී ඔබට මැඩගත නොහැකිවනු ඇත.
මෙරට ලියැවුණ 'වදුල', 'අපේ ගම' හා 'මා පයට තණ නිල්ල' වැනි විශිෂ්ට කෘතිවලින් ස්පර්ශ කෙරෙන ජන ජීවිතයට සාම්‍යවන අන්දමේ අත්දැකීම් ඔස්සේ, කතාකරුවා ජීවිතය පිළිබඳව පුළුල් අවකාශයක් අර්ථග්‍රහණය කරනා බවද ඔබ දකිනු ඇත.
Details
ISBN
9789559001911
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review