Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඳුරු පළිඟු තල මැදින්

අඳුරු පළිඟු තල මැදින්

About this book

සොෆීගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණය කරනු ලැබ ලෝයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ සිත් වසඟ කළ කලාව - දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව - අඳුරු පළිඟු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කථාවෙන් තව දුරටත් විස්තීර්ණ වෙයි.

ගැටවර වියට එළැඹි සිසිලියා අසාධ්‍ය ලෙස රෝගීව යහනේ නිදයි. ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙළෙන්නීය. ඒ සියලු ආවේග යොමු වන්නේ ඇගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුර දූරතයෙක් - ඒරියල් - එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය, සිත් අදනාසුලු පිළිසඳරෙහි යෙදෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරු කරුණු හෙළි කරයි.

ISBN
9789551559263
පිටු ගණන (Pages)
181
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඳුරු පළිඟු තල මැදින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.