අනේ අපි කවදාක
About this book
මේ වෙලාවේ මට මා කුඩා කාලයේ අපේ අම්මා
කියන ලද කතාවක් මගේ මතකයට නැගෙන්නේ
නිරායාසයෙනි. අප අලුත් පැන්සලක් ඉල්ලා සිටින
විට ඇය අපට මෙසේ කියයි. “අපේ කාලයේ අපි
ගල්කූරු කෑල්ල උණ පුරුකේ ගහලයි අපට
දෙන්නේ. අපි ගල්කූර ගෙවෙන කම්ම ප්‍රයෝජන
ගත්තා” ඇත්තටම අතීත සමාජය කෙතරම්
සකසුරුවම් සමාජයක්ද?
Details
ISBN
9789551512019
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review