සර් ඒ අමර
About this book
තිලක් රංජිත් මද්දුම හේවගේ ගේ,
සර් ඒ අමර,
යොවුන් නවකතාව
උචිත භාෂා රටාවක් භාවිත කරමින්
යොවුන් හදවත විවරණය කිරීම,
සොබාදහම හා යෞවනයා අතර බන්ධුතාව
බුහුටි අයුරින් නිරූපණය කිරීම,
සම්ප්‍රදායික ගුරුගෝල සම්බන්ධය අතික්‍රමණය කළ
නවීන ගුරු, ශිෂ්‍ය පරම්පරාවක් පිළිබඳ ප්‍රකාශනය,
ජීවිතයේ නේක අභියෝග ගැන
යථාර්ථවාදීව හා සුබවාදී විමසා බැලීම,
වත්මන් අධ්‍යාපනයේ දුර්වලතා ප්‍රශ්න කිරීම,
ආදි හේතු කාරණා ඇතුළත්
ප්‍රශස්ත යොවුන් කෘතියක් ලෙස මම දකිමි.
කසුන් සමරතුංග
සම්මානනීය ලේඛක.
Details
ISBN
9789551521073
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review