නොමියෙන කපුගේ
About this book
ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන
තිලක් රංජිත් මද්දුම හේවගේ
හා ලලිත් පුෂ්පකුමාර
සාහිත්‍ය කලා විෂයන් කෙරෙහි
විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය.
ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැතයන් ය.
දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක
විශාරද ගුණදාස කපුගේ නම්වූ
කල්හාර ප්‍රකාශන
සංගීතඥයා,
ගායකයා
සහ මානව හිතවාදියා
පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා
ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ
සම්මාදමින් එළිදක්වන්නට වූ,
නොමියෙන කපුගේ,
නම් ග්‍රන්ථයෙහි වටිනාකම
මිල කළ නොහැකි තරම්ය.
තිලක් රංජිත් මද්දුම හේවගේ හා
ලලිත් පුෂ්ප කුමාරගේ ගේ
මෙම සාහිත්‍ය ව්‍යායාමයට
අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ
හදපිරි ආදරයෙනි.
....සබඳ අපි කඳු නොවෙමු
උනූන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වටෙන.."
Details
ISBN
9789551512064
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review